gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රාජපක්ෂවරුන් විනාශ කරනවා කියන්නේ රට විනාශ කරනවා කියන එකයි.. ඉංග‍්‍රිසින්ගෙන් පසු සාර්ථකම පාලකයන් රාජපක්‍ෂලා..- උඩුවේ හිමි

රාජපක්ෂවරුන් විනාශ කරනවා කියන්නේ රට විනාශ කරනවා කියන එක බව පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට සඳහන් කරති. කවුරුන් මොනවා කිව්වත් මේ රට රැකුණේ රාජපක්ෂවරුන් නිසා බව ද උන්වහන්සේ කියා සිටිති.

හාමුදුරුවරුන් රාජපක්ෂවරුන්ට ගැති වෙලා යැයි ඇතැමකුට කිව හැකි වුවද යුද්ධය අවසන් වූයේ ද අධිවේගී මාර්ග යථාර්තයක් වූයේද රාජපක්ෂ වරුන් නිසා බවත් උන්වහන්සේ පවසති.

භික්ෂූන් වහන්සේලා ලෙස තමන් වහන්සේලාට ඔවුන්ගෙන් ලබාගත ගන්නට අමුතු දෙයක් නැති බව ද උන්වහන්සේ පෙන්වා දෙති.

ඉංග‍්‍රිසින්ගෙන් පසුව මෙරට පාලනය කළ අනෙක් පාලකයන්ට සාපේක්ෂව බැලූ විට රාජපක්ෂවරුන් යටතේ මේ රටට විශාල සේවයක් සිදුවී ඇතැයි ද උන්වහන්සේ කියා සිටිති.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka