gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විමල්ට අසාධාරණයක් වුණොත් ඊළග ජනාධිපතිවරණයේ විකල්ප බලවේගයක්… (video)

විමල් වීරවංශ මහතා විසින් ඉදිරිපත් කරන ප්‍රකාශය ඉතාම නිවැරදි බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියෝ සඳහන් කරති. 69 ලක්ෂයේ ජනවරම ලබා ගැනීමට විමල් වීරවංශ මහතා සුවිශේෂී දායකත්වයක් දැක් වූ බවද උන්වහන්සේ පවසති.

විමල් වීරවංශ මහතාට අසාධාරණයක් කල හොත් ඔහු වෙනුවෙන් පෙනී සිටීමට සූදානම් බවත් උන්වහන්සේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියහ.

විමල් වීරවංශ ඇතුලු ජාතිකවාදී බලවේග වලට එරෙහිව තීන්දුවක් ගතහොත් ඊළඟ ජනාධිපතිවරණයට විකල්ප බලවේගයක් ගොඩ නැගීම කිසිවකුට නතර කල නොහැකි බවත් උන්වහන්සේ පැවසූහ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka