gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුව සහෝදර පක්‍ෂ සමග එකගතා කඩලා.. මෙහෙම ගියොත් කක්වය තවත් නරක් වෙනවා..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහෝදර පක්ෂ සමග මැතිවරණයට පෙර එකඟ වූ ගිවිසුම මේ වන විට ක්‍රියාත්මක නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි. එහි හිටපු මහ ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරන්නේ අද වන විට පොදු ජන පෙරමුණේ අභ්‍යන්තර පක්ෂ අතර සංවාදයක් ඇත්තේ ම නැති තරම් බවයි.

අද වන විට මහා පරිමාණ වංචා දූෂණ සිදුවන බවත්, විශාල වශයෙන් ඉඩම් කොල්ල කෑමක් ද සිදුවන බවත්, ඥාති හිතවතුන් ඉහළ තනතුරු සඳහා පත් කර ඇති බවත් ඔහු චෝදනා කරයි.

මෙලෙස කටයුතු කළහොත් සහෝදර පක්ෂ වෙනම තැන්වල රැස්වීම දිගටම කළහොත් ඉදිරියේදී තත්ත්වය තවදුරටත් නරක් වනු ඇතැයිද ඔහු පැවසීය.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka