gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශානිට හෘදයාබාධයක්, ස්ටෙන්ට් දෙකක් දාන්න ඕනෙ වෙලාවෙ එකක් දාලා එදා රෑම ආපහු වැලිකඩ යවලා - හරීන්

හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට ස්ටෙන්ට් දෙකක් යෙදිය යුතුව තිබියදී ඉන් එකක් පමණක් යොදා එදින රාත්‍රියේම නැවතත් වැලිකඩ බන්ධනාගාරයට යවා ඇතැයි තොරතුරු වාර්තා වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. 

"ශානි අබේසේකර කියන කීර්තිමත් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයාට, ඒ රජයේ සේවකයාට අත්වෙච්ච ඉරණම සම්බන්ධයෙන් කතා කරනකොට ඊයේ (19) දවසෙදි අපි දකිනවා මේ නිර්භීත නිලධාරියාගෙ පස්සෙන් එක පුද්ගලයෙක්, විශේෂයෙන්ම නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විශේෂයෙන්ම එතුමා බලයට පත්වෙච්ච පළවෙනි දවසේ සිට මේ ශානි අබේසේකර කියන පුද්ගලයා සම්බන්ධයෙන් තරහක් බැන්දා කියන එක අපට පේන්නට තියෙනවා. 

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka