gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තමනට පෙර රට කියා පපුවට ගහගත් පාලකයන් ජනතාවට කලින් කොරෝනා එන්නත විදගෙන….

තමනට පෙර රට කියා පපුවට ගහගත් සමහර පාලකයන් කොරෝනා එන්නත ජනතාවට ලබාදීමට පෙර තමන් විදගත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. තම ආරක්ෂාව පමණක් ගැන සිතා කටයුතු කරනවා වෙනුවට රටේ සමස්ත ජනතාවට කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ දෙහිවල ප්‍රදේශයේ දී පැවිදි විපක්ෂ නායක ජංගම සේවය වැඩසටහනේදීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka