ශ්‍රී ලංකාව තුළ ද භාරතීය ජනතා පක්ෂය (BJP) පිහිටුවීමට සැලසුම් කර ඇතැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන ඉන්දීය නිවාස අමාත්‍ය අමිත් ශාහා ප්‍රකාශ කර තිබේ.
එහි දී අමාත්‍ය අමිත් ශාහා ප්‍රකාශ කර ඇත්තේ, භාරතීය ජනතා පක්ෂයට අවශ්‍ය වූයේ ඉන්දියාවේ සියලු ම ප්‍රාන්ත ජයග්‍රහණය කිරීමෙන් පසු පක්ෂ පිහිටුවා අසල්වැසි රටවල ආණ්ඩු පිහිටුවීමට බවය.
ඒ අනුව, ඉන්දියාවට අසල්වැසි ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ පක්ෂ පිහිටුවීමට ඔවුන් සැලසුම් කර තිබේ.
