gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මෙරට ජලය බෝතල් කර පිටරට යවන්න සූදානම්.. ඩොලර් ගොඩක් හොයන්න පුළුවන් - වෙලද ඇමති

මෙරට ජලය විදේශයන්ට අපනයනය කිරීමට රජයේ අවධානය යොමුවී ඇති බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ජලය අපනයනය කිරීමෙන් හොඳ විදේශීය විනිමයක් උපයා ගත හැකි බව බව ද ඇමතිවරයා පැවසීය.

මේ වන විට ජපානය හා ප‍්‍රංශය ලෝක වෙළඳපොළට ජලය සපයා විශාල ආදායමක් ලබන බව ද ඇමතිවරයා කියා සිටියේය.

ඔහු මේ බව සඳහන් කළේ හන්තාන මූලික අධ්‍යයන ආයතනයේ දී පැවති උත්සවයක් අමතමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka