gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොරෝනා පාලනයට අසමත් ! ලංකාවේ භාවිතා කරන ඇස්ට්‍රාසෙනෙකා එන්නත දකුණු අප‍්‍රිකාව අත්හිටුවයි

කොරෝනා මර්දනය සඳහා හඳුන්වා දී ඇති ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතය දකුණු අප්‍රිකා විසින් අත්හිටුවා තිබේ.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ දකුණු අප්‍රිකානු නව කොරෝනා ප්‍රභේදයට ඉන් නිසි ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.

දකුණු අප්‍රිකාවේ ආසාදනයන් ගෙන් වැඩි පිරිසක් නව ප්‍රභේදයට ඊට ගොදුරු වී ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka