gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉම්රාන් ඛාන් ආව ගමන් භූගත ජල මට්ටම පහල ගියා.. භූමදානයට අවසර ලැබුනා - අසාද් සාලි

කොරෝනා මෘත දේහ භූමදානය සඳහා අවසර දීමට සිදුවූයේ පාකිස්තාන අගමැති වරයාගේ පැමිණීම හා ජාත්‍යන්තර බලපෑම නිසා බව ජාතික සමගි පෙරමුණ නායක අසාද් සාලි මහතා සඳහන් කරයි.

තාක්ෂණික කමිටු, විද්‍යාඥ මත, භූගත ජල මට්ටම ආදිය මේ අවස්ථාවේදී බලපා නැතැයිද නැතැයි ද ඔහු පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පල කරන ලදී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka