gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රූමස්සල පරිසරය වනසමින් ඩඩ්ලි සිරිසේන අඩි 40ක පාරක් කපනවා..

හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයා වන ඩඩ්ලි සිරිසේන මහතා රූමස්සල පරිසරය වනසමින් පාරක් කපමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.

එම පක්‍ෂයේ ඌව පලාත් සභා හිටපු මන්ත‍්‍රී සමන්ත විද්‍යාරත්න මහතා මේ බව සදහන් කලේ ගාල්ල හබරාදුව පැවති ජන හමුවක් අමතමිනි.

ඔහු එහිදී මෙසේද කීය.

‘රූමස්වල පරිසරයට ඩර්ට්ලි සිරිසේන පාරක් කපන්න හැදනවා. මෙන ජගතා ආවත් මේ පාර හදන්න අපි ඉඩ දෙන්නේ නෑ.අපි ජනතාව එක්කරගෙන මේගැන කතා කර රූමස්ල ආරක්ෂා කරනවා රුමස්වල අඩි 40 පාර හදන්න අපි ඉඩ දෙන්නේ නෑ හිටපු ජනපතිගේ සිරිසේනගේ සහෝදරයටා මේ පාර කපන්න අපි ඉඩ දෙන්නේ නෑ.ජනතාවගේ තින්දුව වෙනස් කරනවා. ජනතාවගේ නාමයෙන් අපි පරිසරය ආරක්ෂා කරනවා’
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka