gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අගමැතිට ප්‍රශ්නයක් නෑ: යෝෂිතගෙන් ප්‍රකාශයක් !

ගමැති සම්බන්ධීකරණ ලේකම්වරයකු කොරෝනා ආසාදිත බවට තහවුරු වී තිබුණද හෙතෙම අගමැතිවරයා මුණගැසී නොමැති බව අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා සදහන් කොට ඇත. අදාළ සම්බන්ධීකරණ ලේකම්වරයා අගමැතිවරයා මුණ ගැසී ඇත්තේ මීට දින 10කට ප්‍රථම බවත් යෝෂිත රාජපක්ෂ මහතා සදහන් කොට තිබේ.

කෙසේවෙතත් එම ලේකම්වරයා පසුගිය දිනවල අගමැති කාර්ය මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනකු මුණගැසී තිබීම හේතුවෙන් එම නිලධාරීන් තිදෙනාට නිරෝධායනය වන ලෙස දැනුම් දීමක් කර ඇති බවද හෙතෙම පෙන්වා දී ඇත.

නමුත් එම නිලධාරීන්ද පසුගිය දිනවල අගමැතිවරයා මුණ ගැසී නොමැති බවද වාර්තා වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka