gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

උදයංගගේ යුක්රේන ටීම් එකට ඇමැති විමලවීර බාල්දියක් පෙරළයි

මෙරට පැමිණ සිටින යුක්රේන සංචාරකයන්ට දෙහිවල සතුන්වත්ත ඇතුළු සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ස්ථාන නැරඹීම සඳහා අවසර දෙන ලෙස තමන් වෙත ඉල්ලීමක් ලැබී ඇති නමුත් ජනාධිපතිවරයාගේ අවසරයක් නොමැතිව ඊට ඉඩ දිය නොහැකි බව රාජ්‍ය ඇමැති විමලවීර දිසානායක මහතා දැනුම් දී ඇත.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් වසා දමන ලද පින්නවල සත්වෝද්‍යානය, පින්නවල අලි සංරක්ෂනාගාරය, පින්නවල සෆාරි උද්‍යානය ඇතුළු ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ආයතන සංචාරකයින් සඳහා මෙතෙක් විවෘත කර නැත.

දෙහිවල ජාතික සත්වෝද්‍යානය ඇතුළු අනෙක් ස්ථාන සංචාරකයන් සඳහා විවෘත කිරීමේ දිනයක්ද මෙතෙක් තීරණය කර නැත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka