gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල් එජාපයෙන් පාර්ලිමේන්තුවට යාම ස්ථිරයි !

නීතිය, ප්‍රජාතන්ත්‍රවාදය සහ පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගැන අවබෝධයක් ඇති එකම පුද්ගලයා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා බැවින් ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා ඔහුව පත්කිරීමට තීරණය කළ බව එම පක්ෂයේ නව මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා කියයි.

එය කෘත්‍යාධිකාරී මණ්ඩලය එය ඒකමතිකව සම්මත කළ බවද හෙතෙම කියා සිටී.

එහෙත් තවම රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා කැමැත්ත පළකර නැති බවද ඔහු සඳහන් කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka