gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සාගල, දයා, රවී, අර්ජුන රනිල්ව මඟහරී - එජාප තනතුරුවල වැඩ බාර නොගනී

ක්සත් ජාතික පක්ෂයේ නව තනතුරු සඳහා පත්කළ පිරිස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද(21) වැඩ භාරගත්තේය.

කෙසේවෙතත් උප සභාපති ධුරවලට පත්කළ සාගල රත්නායක, දයා ගමගේ, රවී කරුණානායක හා අර්ජුන රණතුංග යන මහත්වරුන් අද එම අවස්ථාවට පැමිණ සිටියේ නැත.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට සෞඛ්‍ය නීතිවලට අනුකූලව පැවැත්විණි.

මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද නියෝජ්‍ය නායක ලෙස රුවන් විජයවර්ධන, උපනායක අකිල විරාජ් කාරියවසම්, මහලේකම් රංග බණ්ඩාර, සභාපති වජිර අබේවර්ධන සහ භාණ්ඩාගාරික මිස්බා සතාර් යන නිලධාරීහු පක්ෂයේ තම තමන්ගේ ධූරයන්හි වැඩ බාර බාරගත්හ. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka