gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මම නම් යුක්‍රේනයෙන් 1791 දෙනෙක් ගෙනාවා. සංචාරක බලධාරීන්ගේ කයිවාරු විතරයි, වැඩ නෑ - උදයංග

සංචාරක බලධාරීන් "හොඳ රටකින්" සංචාරකයින් මෙරටට රැගෙන එන බවට කයිවාරු ගැසූ නමුත් එම ගුවන් යානා මෙතෙක් ලංකාවට පැමිණ නැති බවත් තමන් නම් පොරොන්දු වූ පරිදිම ගුවන් යානා 12කින් යුක්‍රේන සංචාරකයින් 1791 දෙනෙක් මෙරටට ගෙන්වූ බවත් උදයංග වීරතුංග මහතා පෙන්වා දෙයි. 

ඒ මහතා සිය ෆේස්බුක් පිටුවෙහි තැබූ සටහන පහතින් දැක්වේ. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka