gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

යුක්‍රේන් සංචාරකයින් ගෙන්වීමට හැකිවුණේ මා කළ කැපවීම් නිසයි... තවත් ගුවන් යානා 10ක් ගෙන්වනවා - උදයංග

ප රටේ දිනකට 500 ආසාදිතයන් සොයාගන්නා කාලයක කොවිඩ් ආසාදිත යුක්රේනියානුවන් 5 දෙනෙක් හමුවීම යනු ජෙප්පන් ට මෙන්ම හිටං හුටං ට කරන සරදමක් බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසයි. ඒ අනුව මෙම සංචාරකයින් ගෙන්වීමේ වැඩපිළිවෙලට අකුල් හෙළන්නන්ට සහ යහපාලන යමපල්ලන්ට අභියෝග කරමින් තවත් ගුවන් යානා 10ක් පුරා සංචාරකයින් ගෙන්වීමට දැනටමත් සැලසුම් කර හමාර බවයි ඒ මහතා සඳහන් කරන්නේ. 

උදයංග වීරතුංග මහතා සිය ෆේස්බුක් ගිණුමෙහි තැබූ සටහන පහතින් දැක්වේ. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka