gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තිස්ස අත්නායකගේ දියණිය ඔස්ට්‍රේලියාවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ තනතුරකට පත් කරයි

මගි ජන බලවේගය ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතාගේ දියණිය වන දුල්මිණි අත්තනායක මහත්මියට ඔස්ට්‍රේලියාවේ මහ කොමසාරිස් කාර්යාලයේ තුන්වන ලේකම් ලෙස පත් කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් අනුමත කිරීමෙන් පසු විදේශ තාතාපති කාර්යාල සදහා වන පත්කිරීම් මත මෙය සිදු කර තිබේ.

ප‍්‍රධාන විපක්‍ෂයේ ජාතික සංවිධායකගේ සහ ආණ්ඩුව අතර තිරය පිටුපස සම්බන්ධතාවයක් ඇති බවත්, තිස්ස අත්තනායක මහතා රාජපක්‍ෂවරුන්ගේ ඕනෑ එපාකම් මත සමගි ජන බලෙව්ගය විනාශ කරමින් සිටින බවට පසුගිය කාලයේ සමාජය පුරා හා පාර්ලිෙම්න්තුෙව් ඇතැම් මන්තී‍්‍රන් අදහස් දක්වා තිබුනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka