gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

18 ඉක්මවූ සියළුම පුද්ගලයන්ට හමුදා පුහුණුව - යෝජනාව පාර්ලිමේන්තුවට !

යස අවුරුදු 18 ඉක්මවූ සියළුම පුද්ගලයන්ට හමුදා පුහුණුව ලබා දීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ යැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

මෙම යෝජනාව ඉදිරිපත් කරන්නේ විනයගරුක හා නීතිගරුක සමාජයක් බිහි කිරීමේ අරමුණින් යයිද ඔහු පැවසීය.

ඔහු තවදුරටත් කියා සිටියේ මේ ආකාරයේ යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් ලොව ඇතැම් රටවල් විශිෂ්ට ප්‍රතිඵල අත්පත් කරගෙන ඇති බවය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka