gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘ඔයා ස්නායු ලෙඩෙක් නේද.. මං වැඩේ කරල දෙන්නම්… පලපුරුද්දෙන් මං කියන්නේ..’ ජන හමුවකදී සජිත් ලෙඩ බලයි

න හමුවකට සහභාගි වූ කාන්තාවක් දෙස බලමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇයට ස්නායු රෝගයක් ඇතැයි කියා සිටියේය.

තමන් මේ බව කියන්නේ තමන්ට ඇති පලපුරුද්දෙන් බවද පැවසූ ඔහු රෝගය සඳහා කොළඹ මහ රෝහලේ වෛද්‍යවරයෙක් යොමු කරවීමට සූදානම් බවද පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ සෙල්ලකතරගම ප්‍රදේශයේ දී පැවති විපක්ෂ නායක ජංගම සේවය එක් ජන හමුවකදීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka