gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

හම්බන්තොට චීනයට දීමත්, නැගෙනහිර ජැටිය ඉන්දියාවට දීමත් දෙකම නිවැරදියි.. නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න වෙනවාමයි - රොහාන් සමරජීව

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කොටස් වලින් 49% ක් ඉන්දියාවට ලබා දීමෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට කිසිදු හානියක් නොවන බව මහාචාර්ය රොහාන් සමරජීව මහතා සඳහන් කරයි. හම්බන්තොට වරාය චීනයට දීමත් නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීමත් යන දෙකම ආයෝජන බවත් ඒ දෙකම නිවැරදි බවත් ඔහු පෙන්වා දෙයි.

පවතින භූ දේශපාලන වටපිටාව තුළ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීමට සිදුවන බව ද ඔහු කියා සිටියි.

රූපවාහිනි නාලිකාවකට ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka