gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රන්ජන්ට මාස 6ක චාන්ස් එකක් !

ධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ වසර 4ක් කාලයක් සදහා රන්ජන් රාමනායක මහතා බරපතළ වැඩ ඇතිව සිරගත කළද මාස 6ක කාලයක් සදහා ඔහුගේ මන්ත්‍රී ධුරය වලංගු බව මැතිවරණ කොමිසම සදහන් කරයි.

ඒ අනුව මාස 6ක් ඉක්ම යාමෙන් අනතුරුව රාමනායක මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි වන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා පෙන්වා දෙයි.

ඒ අනුව රන්ජන් රාමායක මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි වීමට නියමිතව ඇත්තේ ලබන ජූලි 12 වැනි දිනය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka