gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මේ හොරකම් කරලා කුඩු විකුණලා නෙමෙයි…පිල්ලෙයාන් එළියට දැම්මා, මාව ඇතුළට දැම්මා - දැඩි රැකවල් මැද රන්ජන්ව රැගෙන යන විට කළ ප්‍රකාශය මෙන්න - (video)

මන් කිසිදිනෙක සොරකම් කර හෝ වංචා කර නොමැති බවත්, පිල්ලෙයාන් එළියට දැමූ ආණ්ඩුව තමන් ඇතුළට දැමීමට පියවර ගත් බවත් රන්ජන් රාමනායක මහතා සදහන් කරයි.

නමුත් ආණ්ඩුව පළවා හරින තුරු තමන් සටන නොනවත්වන බවද ඒමහතා කියා සිටියේය.

ආණ්ඩුව පිල්ලෙයාන් එළියට දාලා මාව ඇතුළට දැම්මා…

දූෂිත ආණ්ඩුව පලවා හරිනකම් සටන නවත්වන්නේ නෑ…

මම පඩි සල්ලිත් ජනතාවට බෙදුවා….මේ හොරකම් කරලා කුඩු විකුණලා නෙමෙයි…

කුඩුකාරයො ගැන කිව්වා කියලා තමයි මාව හිරේ දාන්නේ…

මම කීයටවත් සමාව ඉල්ලන්නෙත් නෑ…

කියපු කිසිදෙයක් ඉල්ලා අස්කරගන්නෙත් නෑ… යනුවෙන්ද රාමනායක මහතා කීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka