gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොරෝනා මෘතදේහ පුච්චනවා.. කමිටු නිර්දේශ එසේයි - සෞඛ්‍ය ඇමතිනි

කොරෝනා ආසාදනයෙන් මිය යන පුද්ගලයන්ගේ මෘත දේහයන් ආදානය කළ යුතුයැයි කමිටු නිර්දේශ ඉදිරිපත් වී ඇතැයි සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

ආගමික හෝ වෙනත් හේතුවකින් තොරව අදාළ නිර්දේශ ක්‍රියාත්මක කරන බවද ඇය කියා සිටියාය.

ඇමතිවරිය මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka