gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නවීන් යූඑන්පියෙන් අයින් වෙයි !

ක්සත් ජාතික පක්ෂ නායකත්වය විසින් ලබා දුන් ජාතික සංවිධායක ධූරය ප්‍රතික්ෂේප කිරීමට නවීන් දිසානායක මහතා පියවර ගෙන ඇත.

ඒ සම්බන්ධයෙන් වූ ලිපිය අද (26) පෙරවරුවේ නවීන් දිසානායක මහතා විසින් එජාප නායකත්වය වෙත යොමු කර තිබේ.

පසුගිය දා පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පක්ෂයේ නව නිලධාරීන් පත් කෙරුණු අතර එහිදී එතෙක් නවීන් දිසානයක දැරූ ජාතික සංවිධායක තනතුර වෙනස් නොවන බව වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka