gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ධම්මික පැණි කාලක් 2500ට දෙන්නදැයි මගෙන් ඇසුවා - නලින් බණ්ඩාර

කෑගල්ලේ ධම්මික පැණිය අද වන විට රුපියල් දහස් ගණන් වලට අලෙවි වෙන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

කාලක් 2500 බැගින් ගෙනත් දෙන්නදැයි ඇතැම් පුද්ගලයන් තමන්ගෙන්ද විමසූ බවද මන්ත්‍රීවරයා පැවසීය.

මෙම පැණිය මිත්‍යාවක් බව තහවුරු වී ඇති තත්ත්වයක් යටතේ ද ඇතැමුන් එය තවමත් මිලදී ගැනීමට පොර කමින් සිටින බවද ඒ මහතා කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ විපක්‍ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka