gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ළමයින් සිටින නායකයින් තමයි රටේ ඉඩ කඩම් චීනයට සින්නක්කරව වික්නුවේ - චාමරගේ යෝජනාවට මුජිබර්ගෙන් පිළිතුරු - (video)

ලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය වන විට එයට ඇතුලත් විය යුතු නව අංගයක් ගැන චාමර  සම්පත් මන්ත්‍රීවරයා පසු ගියදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වා සිටියා . ඔහු කියා සිටියේ දරුවන් සිටීද නැද්ද යන්න ජනාධිපතිවරයෙකු වන විට සලකා බැලිය යුතු බව ප්‍රකාශ කලා . මෙයට පිළිතුරු දුන් මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කර සිටියේ ලමයින් සිටින නායකයින්ට රටවල් බාර දෙන ලෙස කීවත් ලමයින් සිටින නායකයින් රටෙහි ඉඩ කඩම්  සින්නක්කරව චීනයට විකිනූ බව සඳහන් කරා . ගාලු මුව දොර පමණක් නොව හමුදා මුලාස්ථානය ද විකිනූවෙි ලමයින් සිටින නායකයන් බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ . 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka