gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ECT අර්බුදයට අගරදගුරුගෙන් ඉස්තරම් විසදුමක්.. ජනමත විචාරණයක් කැදවන්නැයි රජයට දන්වයි

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාට ලබාදීම යුතුම නම් ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වන ලෙස අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් සඳහන් කරති.

නැගෙනහිර පර්යන්තය ලබාදෙන්නැ විදේශ බලපෑම් විශාල වෙන්නේ නම් ඒ සඳහා කළ හැකි හොදම දේ එය බව උන්වහන්සේගේ අදහසයි.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් වරාය වෘත්තිය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා උන්වහන්සේ හමු වූ අවස්ථාවේදී ය.

උන්වහන්සේ තම යෝජනාව රජයට දැනුම් දෙන බව තමන්ට දැනුම් දුන් බව එම සාකච්ඡාවට සහභාගි වූ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සභාපති අනුරුද්ධ පාදෙනිය මහතා කියා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka