gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

"ඔව් මේ ආණ්ඩුව ෆේල්..මතක තියාගන්න සාටක දාලා හොඳට ලෑස්ති වෙලා ඉන්න" - ඇමැති මහින්දානන්දගෙන් සැර කතාවක් - (video)

බැඳුම්කර සිද්ධියට අදාල අය ඇතුලට යවපු නැති නිසා මේ ආණ්ඩුව ෆේල් බව තමා පිළිගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ  (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.

"මතක තියාගන්න සාටක දාලා හොඳට ලෑස්ති වෙලා ඉන්න" යැයි විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අමාත්‍යවරයා පැවසීය.

"ආණ්ඩුවට ඇවිල්ලා පළමු සතියේදී අල්ලලා හිරේ දැම්මනම් මේවා ඔක්කොම වහගෙන ඉන්නවා දෙකට නැමිලා ඒක තමා මේ ආණ්ඩුවේ අසමත්භාවය" යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka