gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සුමන්තිරන් නැතුව වෙන කෙනෙක් නඩුව කතා කළා නම් රංජන් රාමනායක මේ වෙනකොටත් නිදහස් - (video)

සුමන්දිරන් නැතුව වෙන කෙනෙක් නඩුව කතා කළා නම් රංජන් රාමනායක මහතා මේ වන විට නිදහස් වී ඇති බව මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී. රංජන් රාමනායක මහතාට දඬුවම් නියම කළ දවසේ දී සුමන්දිරන් මහතා රාමනායක මහතා වෙනුවෙන් උසාවියේ පෙනී නොසිටි බවද මත ආමාත්‍යවරයා හෙළිදරව් කරන ලදී.

දඬුවම් නියම කළ දිනයේ රංජන් රාමනායක මහතා උසාවියේ තනි වූ බව පෙන්වා දෙන අමාත්‍යවරයා එදින රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටීමට කිසිවකුත් නොසිටි බවද සදහන් කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka