gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ධම්මික බණ්ඩාර මගේ කණ් දෙකටම ගැහුයා.. ෆෝන් එක පොලෙවේ ගැහුවා.. කෝටියක් නොදුන්නොත් පලිගන්නවා කිවුවා - වෛද්‍යවරයෙක් මාධ්‍ය හමුවක

රුපියල් කෝටියක වන්දි මුදලක් නොදුනහොත් තම දරුවාගෙන් පළිගන්නා බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා පැවසූ බව පහර කෑමට ලක් වූ බව කියන පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරයෙක් පවසයි. තමන් ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ ධම්මික බණ්ඩාර මහතා විසින් තමන්ට පහර දුන් බවත් තර්ජනය කර බලහත්කාරයෙන් ප්‍රකාශයක් කරවාගෙන වීඩියෝගත කරගත් බවත් ඔහු සඳහන් කරයි.

රෝහලේ කාර්ය මණ්ඩලයට පැණිය ගෙන ඒම සදහා තමන් ඔහුගේ නිවෙසට ගිය බවත් එහිදී රූගත කිරීම් කළ අතර ධම්මින්ද මහතා පැමිණ තමන්ගේ කණ් දෙකටම දැඩි පහරවල් එල්ල කල බවත් ඔහු චෝදනා කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka