gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉන්දීය විදේශ ඇමතිගේ හදිසි පැමිණීම 13 බලාත්මක කිරීමට බල කරන්නද?

තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ ඇමති සුබ්‍රමනියම් ජයශංකර් මේ රටට පැමිණෙන්නේ දේශපාලන බලපෑම් කිරීම සදහා බව මුද‍්‍රිත මාධ්‍ය වාර්තා කරයි. ඩෙිල් මිරර් පුවත්පත වාර්තා කරන්නේ මෙම සංචාරයේදී ඔහු 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම ගැන මෙරට බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවයි.

දෙමළ ජාතික සන්ධානය ඇතුළු දෙමළ දේශපාලන පක්ෂ නායකයන් මුණගැසීමට ද ඉන්දීය විදේශ ඇමතිවරයා සැලසුම් කර තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka