සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ බදුල්ලේ නිවසට ප්‍රහාරයක් එල්ල වී ඇතැයි සමාජ ජාලවල තොරතුරු හුවමාරු වෙයි.
එය කට කතාවක් මිස කිසිදු සත්‍යතාවක් නැතැයි මන්ත්‍රීවරයා නිවේදනය කර තිබේ.
ඒ සම්බන්ධයෙන් විමසා තමනට දුරකථන ඇමතුම් සහ කෙටි පණිවුඩ යොමු සියලුම දෙනාට ස්තූතිය පිරිනමන බවද ඔහු සඳහන් කරයි.
-lankacnews.
