gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාලිගාවේ කොරෝනා පොකුර 21ට නගී

හනුවර දළදා මාලිගාවේ ආරක්ෂාවේ නියුතු පොලිස් නිලධාරීන් 21 දෙනකුට මේ වනවිට කොරෝනා රෝගය ආසාදිතව ඇති බව සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

ඒ අනුව වහාම දළදා මාලිගාව බැතිමතුන්ට වසා දමා විෂබීජහරණය කිරීමට කටයුතු කොට ඇත.

එමෙන්ම මාලිගාවේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් 231 දෙනකු නිරෝධායනය සදහා යොමු කොට අවට ප්‍රදේශවලින් ආරක්ෂාව සදහා පොලිස් නිලධාරීන් යෙදවීමටද පියවර ගෙන ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka