gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

යුක්රේනයේ කොරෝනා නව ප‍්‍රභේද 05ක්.. මෙරට සංචාරයක ආසාදිතයන්ගේ ප‍්‍රභේදය හදුනාගෙන නෑ !

ද වන විට යුක්රේනයේ කොරෝනා වෛරසයේ නව ප්‍රභේද පහක් පැතිරී යමින් ඇතැයි වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදීන්ගේ සංගමය කියයි.

එහි සභාපති රවි ුමුදේශ් මහතා පෙන්වා දෙන්නේ එම ප‍්‍රබේද කිසිවක් හදුනා ගැනීමට මෙරට පහසුකම් නැති බවයි.

සංචාරකයන් දිගින් දිගටම මෙරටට රැගෙන වන්නේ නම් කොරෝනා නව ප්‍රභේදයන් හඳුනාගත හැකි යන්ත්‍ර මෙරටට ගෙන්වන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

යුක්‍රේන සංචාරකයන් අතරින් හමුවූ ආසාදිතයන්ගේ වෛරස ප්‍රභේදය කුමක්දැයි පරීක්ෂණයක් කලේදැයි අදට ද නොදන්නා බවද ඔහු තවදුරටත් පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka