gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගල් අගුරු මහ මගඩියක්.. ලක්‍ෂ 17,000ක මුදල් වංචාවක් - චම්පික රණවක

ල් අඟුරු ගෙන්වීමෙන් මහා පරිමාණ වංචාවකට සූදානම් වන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

රුපියල් ලක්ෂ 17,000 කම වංචාවක් මෙමගින් සිදු කිරීමට සූදානම් වී ඇතැයි ඔහු පෙන්වා දෙයි.

ගල් අඟුරු ටොන් එකක් ඩොලර් 59 ක ට මිලට ගත හැකිව තිබේ දී ඩොලර් 90කට මිලදී ගැනීමට සූදානමක් ඇතැයි ද ඒ මහතා පවසයි.

තම සමාජ ජාල ගිණුමේ වීඩියෝවක් මුදාහරිමින් ද ඔහු මෙම අදහස් පළ කර තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka