gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති ආසාදිතයෙකුගේ පලමු පෙල ආශ‍්‍රිතයෙකු වෙයි..

ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා කොරෝනා ආසාදිතයෙකුගේ පලමු පෙල ආසාදිතයෙකු බවට පත්ව ඇත.ඒ රාජ්‍ය ඇමති පියල් නිශාන්ත මහතා කොරෝනා ආසාදිතයෙකු බවට පත් වීම හේතුවෙනි.

ජනවාරි 15 වන දින හොරණ පිහිටි ටයර් කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමේ අවස්ථාවට එක් වූ අතර එහි ප‍්‍රධාන ආරාධිත වූයේ ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතායි.

රාජ්‍ය ඇමතිවරයා එම උත්සවයේදී ජනාධිපති සමග ඉතා සමීපව කටයුතු කරන ලදී.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka