gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

උදයංගගේ සාක්කු පුරවන්න රටක් අවදානම දරාගත යුතුද?

කොරෝනා අධි අවදානම් රටක් වන යුක්‍රේනයෙන් සංචාරකයෝ ගෙන එන්නේ උදයංග වීරතුංගගේ සහ ආණ්ඩුවේ ප්‍රබලයෙකුගේ මාමා කෙනෙකුගේ සාක්කු පිරවීමට බව ජනතා විමුක්ති පෙරමුණේ නලින්ද ජයතිස්ස මහතා චෝදනා කර සිටිනවා.

ඒ මහතා පෙන්වා දෙන්නේ එම සංචාරකයන් ගෙන යන බස් රථ සහ නවතින හෝටල් යනාදී සියල්ල එම හිතවත් පිරිසකට අයත් බැවින් සංචාරකයන් ගෙන්වීමෙන් ලැබෙන ආදායම පහළට ගලායාමක් සිදු නොවන බවයි.

“උදයංගගේ සාක්කු පුරවන්නට අපි රටක් අවධානම දරාගත යුතුද?” යැයි ඒ මහතා ප්‍රශ්න කර සිටියි.

මෙරටට සංචාරකයන් ගෙන්වා ගැනීමේදී ඒ සඳහා පිළිපැදිය යුතු උපදෙස් අඩංගු මාර්ගෝපදේශ සංග්‍රහයද නොසලකා හරිමින් මෙම සංචාරකයන් ගෙන්වා ගැනීම සිදු කර ඇති බව ඒ මහතා පෙන්වා දෙනවා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka