gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

වික්ටර් රත්නායක දේවාශිර්වාදයෙන් රෝග සුව කරන පූජාවක.. කටහඬ සුවපත් වූ බව කියයි… බිරිද වැද වැටේ…

ප්‍රවීන ගායක වික්ටර් රත්නායක මහතා දේව ආශිර්වාදයෙන් රෝග සුවපත් කරන යාතිකාවකට සහභාගී වී තිබේ. එහිදී එය සිදු කරන පුද්ගලයන් සඳහන් කරන්නේ වෛද්‍යවරුන්ට ද ලබා දීමට නොහැකි වූ කටහඬක් දැන් ලැබී ඇති බවයි.

වික්ටර් රත්නායක මහතාගේ බිරිදද එම ආශිර්වාද යාතිකාව සදහා සහභාගී වී සිටිනු දැකිය හැකිය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka