gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කූට ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට සමහරුන් උත්සාහයක

ක්විති රජකම ලැබුනත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට පාවා දෙන්නේ නැති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

අද 69 ලක්ෂයක ජනතාවට වැරදි මත දීලා කූට ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට සමහරුන් උත්සාහ කරන බවද ඔහු සඳහන් කළේය.

ඉතිහාසයේ නොවූ විරූ ලෝක ව්‍යවසනයකට රට මුහුණ දෙමින් තිබියදී ජනතාවට සහන ගණනාවක් ලබා දී ඇති බවද ඒ මහතා පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ බලපිටියේ දී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බල මණ්ඩලය අමතමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka