gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ක්‍රිකට් තරුවක් පක්ෂ කාර්යාලයට නිවසක් දෙයි – පාර්ලිමේන්තුවට ආසන්නයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් මෙරට ප්‍රධානතම දේශපාලන පක්ෂයක කාර්යාලයක් සඳහා සිය පුද්ගලික නිවසක් කිසිඳු මුද්හල් අයකිරීමකින් තොරව ලබා දී තිබෙනවා.

එම ක්‍රීඩකයා මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතාබහට ද ලක්වන පුද්ගලයෙකු වනවා.

මෙම කාර්යාලය පිහිටා ඇත්තේ කඩුවෙල නගර සභා සීමාවට අයත් පාර්ලිමේන්තුවට ආසන්න ප්‍රදේශයක යි.

-truenews


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka