ගම්පහ වතුපිටිවල මූලික රෝහලේ වෛද්‍යවරයකු ඇතුළු කාර්යමණ්ඩලයේ 07 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
ආසාදිතයන් අතර හෙදියන් දෙදෙනෙක්, සුළු සේවකයන් තිදෙනකු, සහ ගිණුම් අංශයේ නිලධාරිනියක් ද වෙයි.
කොරෝනා සදහා ඖෂධයක් නිපදවූ ධම්මික බණ්ඩාර මහතාගේ එම ඖෂධය ආසාදිතයන්ට ලබාදී මේ මුල්ම පරීක්ෂණය සිදු කළේ මෙම රෝහලේ දී බව ඒ මහතා පැවසූ අතර එහි ආසාදිතයන් 100%ක් සුව වූ බවද ඔහු පැවසීය.
