gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තව මාස 7-8කින් මේ ආණ්ඩුව වැටෙනවා.. දැනුත් කොටඋඩ !

ත්මන් ආණ්ඩුව හැම පැත්තෙන්ම ෆේල් වී ඇති කොට උඩ තිබෙන අනුව බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි. එනිසා මෙම ආණ්ඩුවය පවතිනු හැක්කේ තවත් උපරිම මාස හතක් අටක් බවත් එම කාලයෙන් පසු ආණ්ඩුව වැටෙන බවත් ඒ මහතා පැවසීය.

ඊට පෙර පළාත් සභා මැතිවරණය පවත්වීමට ආණ්ඩුව උත්සාහ දරමින් ඇතැයිද ඒ මහතා කීය.

කොරෝනා වසංගතයට ජනතාව දවසින් දවස බිලි වෙද්දී ආණ්ඩුව තම අසමත්කම් වසා ගැනීමට ඡන්ද ප්‍රතිඵල පෙන්වන්න දරන උත්සාහයට විරුද්ධ වී විරුද්ධ විය යුතු බවද ඔහු සඳහන් කළේය.

ඒ මහතා මෙම අදහස් පළකරන ලද්දේ අනුරාධපුරයේ දී පවත්වන ලද මාධ්‍ය හමුවකදීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka