'ධම්මික පැණිය හදපු ධම්මිකත් දන්නවා මේක බොරුවක් කියලා, ඒක ජනාධිපතිත් දන්නවා, පවිත්‍රාත් දන්නවා, අපිත් බහුතරයක් දන්නවා. හැබැයි මිථ්‍යාවත් අපිට ඕනෙ. ආණ්ඩුව මේක පාවිච්චි කරනවා ටික දවසක් කොහොම හරි රට දුවගන්න.'
'අපිට විද්‍යාවත් ඕනෙ, මිථ්‍යාවත් ඕනෙ. ඒ නිසා පැණිය අපි හැමෝටම ඕනෙ. ලෝකෙම වසංගතයකට මුහුණ දීලා ඉන්න වෙලාවෙ පැණියක් දිහා බලලා හරි අපි සතුටු වෙනවා. ඒ විතරක් නෙවෙයි මේක පොඩි මානසික සහනයක්.'
ධම්මික පැණිය සම්බන්ධයෙන් මෙසේ පවසන්නේ දීප්ති කුමාර ගුණරත්න මහතායි.