ඇහැලියගොඩ තලාවිටිය ප්‍රදේශයේ ව්‍යපෘතියක් ආරම්භ කිරීම සඳහා මුල් ගල් තැබීමට පැමිණි ජල සම්පාදන ඇමති වාසුදේව නානායක්කාර මහතාට එම ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය.
ගම්වාසීන් පෙන්වා දුන්නේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළහොත් ප්‍රදේශයට උග්‍ර ගැටලුවක් ඇති වන බවයි.
වාසුදේව නානායක්කාර මහතාගේ ඡුන්ද බල ප්‍රදේශය වන්නේද ඇහැලියගොඩයි.
