gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

උත්සවයකට ආ ඇමති වාසුට හූ කියා පන්නා දමයි - (video)

හැලියගොඩ තලාවිටිය ප්‍රදේශයේ ව්‍යපෘතියක් ආරම්භ කිරීම සඳහා මුල් ගල් තැබීමට පැමිණි ජල සම්පාදන ඇමති වාසුදේව නානායක්කාර මහතාට එම ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය.

ඒ හේතුවෙන් එම ව්‍යාපෘතිය ආරම්භ කිරීම අතහැර දමා අමාත්‍යවරයා යන්නට ගියේය.

ගම්වාසීන් පෙන්වා දුන්නේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළහොත් ප්‍රදේශයට උග්‍ර ගැටලුවක් ඇති වන බවයි.

වාසුදේව නානායක්කාර මහතාගේ ඡුන්ද බල ප‍්‍රදේශය වන්නේද ඇහැලියගොඩයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka