gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අලි සබ්රි ඇමතිකමෙන් නෙරපා අත්අඩංගුවට ගන්නැයි කියයි

ධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා එම ධුරයෙන් නෙරපා වහාම අත් අඩංගුවට ගතයුතු යැයි පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ කියා සිටිති.

භූමදානය කිරීමට නොදුනහොත් මුස්ලිම් තරුණයන් ආයුධ අතට ගනු ඇතැයි අධිකරණ ඇමැතිවරයා ප්‍රකාශ කර ඇති බවත් එම ප්‍රකාශය ඉතා බරපතල එකක් නිසා ඔහු අත්අඩංගුවට ගත යුතුව ඇතැයිද ඒ හිමියන් කියා සිටියහ.

උන්වහන්සේ මෙම අදහස පළ කරන ලද්දේ ‘සාහසික වියරුව පරාජය කරන ජනතා ව්‍යාපාරය’ විසින් පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka