gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොරෝනා මෘත දේහයන් භූමදානය ගැන විශේෂඥ කමිටු වාර්තාවෙන් පසුව තීරණය කරනවා - වසංගත රෝග අංශ ප‍්‍රධානී

කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ මෘත දේහයන් භූමදානයට අවසර දිය හැකිද නොහැකිද තීරණය කළ හැක්කේ විශේෂඥ කමිටු වාර්තාවෙන් පසුව බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

එම කමිටුවේ වාර්තාව ලඟදීම සෞඛ්‍යය ලේකම්වරයා වෙත ලැබුණු ඇතැයිද ඔහු පවසයි.

කෙසේ නමුත් දැනට පවතින නීතිය අනුව කොරෝනා ආසාදිත මෘත දේහයන් ආදාහනය කරන බවද ඒ මහතා කියයි.

කොරෝනා ආසාදිත මෘත දේහ වල අවසන් කටයුතු සිදු කළ යුත්තේ කෙසේ දැයි සොයා බැලීමට තවත් විශේෂඥ කමිටුවක් පත්කර ඇති බවද ඔහු පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka