gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගංජා දාපු එකක් මගේ අතට දීලා පින්තූර ගැහුවා.. ෆෝන් එක ඕෆ් කරන් ඉන්නේ.. ජීවිතේ එපා වෙලා - ඇමති සිසිර ජයකොඩි

ගංජා සහ කුරුළු බිත්තර කටු යොදා සකස් කරන ලද පානයක් තම අතට දී පින්තූර ගැසූ බව දේශීය වෙදකම් ප‍්‍රවර්ධන රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා සදහන් කරයි. දැනටත් තමන් දුරකතනය විසන්ධි කරනගෙන සිටිනා බවත් වැඩ ටික අවසන් වන තුරු ජනතාව පැමිණීමද නවත්වා දමන බවත් ඔහු පවසයි.

තම අමාත්‍යංශයේදී මාධ්‍යවේදීන් පිරිසක් හමුවේදී ඔහු මේ බව කියා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka