gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අලුත උපන් බිලිදුන් 43ක් විකිණූ පුද්ගලයා ඇප මත මුදා හරී !

ලුත උපන් බිළිඳුන් විකිනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගන්නා ලද සැකකරු ඇප මත නිදහස් කර තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ රුපියල් ලක්ෂ දෙකක ඇප මුදලක් මත කොන්දේසි වලට යටත්ව ඔහු මුදා හරින ලද බවයි.

ජනවාරි මස 4 වැනිදා මෙම පුද්ගලයා මොරටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

පොලිස් ළමා හා කාර්යාංශය විසින් මෙම පුද්ගලයා පසුගිය 21 වෙනිදා මාතලේදී අත්අඩංගුවට ගන්නා ලද්දේ අලුත බිළිඳුන් 43 දෙනෙකු මුදලට විකිණේ මේ චෝදනාව මතයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka