gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රෝහල්වල ගොඩ ගැසී ඇති සියළු කොරෝනා මෘතදේහ මුස්ලිම් අයගේ.. බාර නොගන්නේ ආදාහනයට විරෝධය පලකිරීමට - රවුෆ් හකීම්

කොරෝනා ආසාදනයෙන් මිය ගියද බාර ගැනීම ප‍්‍රතික්‍ෂෙප කර රෝහල්වලඑකතු වී ඇති මෘත දේහ සියල්ලම මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස නායක රවුෆ් හකීම් මහතා සඳහන් කරයි.

ඔවුන් එම මෘතදේහය බාර නොගන්නේ රජයට විරෝධය පෑමට යයිද ඔහු කියා සිටියි.

කොරෝනා ආසාදනයෙන් මියයන මුස්ලිම් ජාතිකයින්ගේ මෘතදේහයක් අදාහනය කල යුතු යයි රජය විසින් කර ඇති අසාධාරණ බලපෑමට විරෝධය පළ කිරීමක් ලෙස මෙම කටයුත්ත කර ඇතැයිද ඔහු පැවසීය.

දැන්වත් රජය ජනතා විරෝධය තේරුම්ගෙන මුස්ලිම් ජනතාවගේ මෘත දේහ භූමදානය ට අවසර දිය යුතු බවද ඔහු කියා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka