gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මන්ත්‍රී සටනින් ඥාණසාර හිමි පරදා රතන හිමි දිනයි… කොඩියේ මන්ත්‍රීකම රත්න රතන හිමි දිනා ගනී

පේ ජන බල පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් නම් කර තිබේ.

මැතිවරණ කොම් කොමිෂන් සභාවේ සභාපතිවරයා මේ බව තහවුරු කළේය.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට අපේ ජන බල පක්ෂයෙන් තරග කරන ලද අතුරලිය රතන හිමියන් පරාජයට පත් විය.

එම පක්ෂයේ ජාතික ලැයිස්තුවට පුද්ගලයකු නම් කර ගැනීමේදී දැඩි මත ගැටුම් ද ඇති වූ අතර අවසානයේ රතන හිමියන් නැවතත් මන්ත්‍රීවරයකු ලෙස පත් වී තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka